OUR SERVICES

While giving a quality service to many Sri Lankans living in Italy through experience gained in CAF-PATRONATO-SINDICATO, we promise to give you a reliable service. Please come and visit us to see the difference.

AIR TICKETS

Click Here to reserve your Air Ticket

Cittadinanza Italiana

Italiana clearing certificate can be obtained including the documents from the beginning to the end without any mistakes.

Ricongiungimento Familiare

we will direct you the correct way to get a family member on familiar basis to Italy having giving the necessary documents for it.

Tourist VISA

we will guide you to obtain the tourist visa having giving you to complete the correct documents.

Visa For Educational Purposes


we also guide you to complete the correct documents to obtain educational visas

Foreign Ministry Services

we will earnestly help you completely correct the foreign ministry documents.

Language Translation Service

if you do require any translation work we will readily help you.

SPID

Although you live in Italy, as if you are now living in Sri Lanka according to your requirements we will supply you the necessary data. (INPS, AGENZIA DELL’ENTRATE, ETC.)

Air Tickets

ඔබගේ ගුවන් ටිකට් පත් වෙන්කරවා ගැනීමට මෙතනට පිවිසෙන්න

Cittadinanza Italiana

ඉතාලි පුරවැසිභාවය ලබාගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් නිෂ්කාශන වාර්තාව සහ උප්පැන්න සහතිකය ඇතුලු සියළුම ලිපි ලේඛන ආරම්භයේ සිට අවසානය දක්වාම නිවැරදිව සකසා දීම

Ricongiungimento Familiare

ඔබ පවුලේ සාමාජිකයකු ඉතාලියට ගෙන්වා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියාවලිය නිවැරදිව පෙන්වා දී ඒ සඳහා අවශ්‍ය වන සියලුම ලිය කියවිලි නිවැරදිව සකසා දීම

Tourist VISA

සංචාරක වීසා ඉල්ලුම් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන සියලුම ලිපි ලේඛන නිවැරදිව සකසා දීම

Visa For Educational Purposes


අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වීමේදී ඒ සඳහා අවශ්‍ය වන සියලුම ලිපි ලේඛන නිවැරදිව සකසා දීම

Foreign Ministry Services

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සහතික කරගත යුතු ලිපි ලේඛන සඳහා සහය වීම

Language Translation Service

භාෂා පරිවර්තනය සඳහා සහය වීම

SPID

ඉතාලියේ ජීවත්වන නමුත් දැන් ඔබ සිටින්නේ ලංකාවේ නම්, ඔබගේ අවශ්‍යතාවය මත SPID මගින් ඔබගේ දත්ත පරීක්ෂා කර දීම. (INPS, AGENZIA DELL’ENTRATE, ETC.)